Search

Latest News

  • Card image cap 11 Jan2023
    shishya nayaka baj palandawime maha othsawaya

    .

     

     mema warshaye samanaya pelata penisitinna u daruwan sadaha pawath wannu maha sammanthara malawe samarambaya 2022 11 12 wana dina vidyaliya pradana shalawwedi  pawathwana ladi..sabaragamuwa  vishwa vidylaye sisunge vyapruthiyak lesa mema wada satahana arammba karana ladi mehidi samanya pelata penisitina ssisunge  adyapana mattama ihalananvimata mahath lesa upayogi wey

    mema wada satahana dina daahayak  pura pawathwimata thiranaya kara athi bawa viduhalpathiniya danuwath kara thibe mita aamatharawa daruwannta poshadayi ahara welak da labadimata siyalu katauthu sudanam kara thiubena bawa vidyalaiya samithi mandala sabahapathi pawasayii

     
  • Card image cap 11 Jan2023
    සැරියත් රසාර කලා උළෙල

    2022 පාසලේ සාහිත්‍ය සංගමයය මගින් කලා උළෙලක් පවත්වන ලදි 

     
  • Card image cap 12 Sep2022
    සිගිති පොළ

    ශීෂ්‍ය නායකක මණ්ඩලය පවත්වන සිගිති පොළ ලබන සතිය තුළ පවත්වනු ලැබේ.

     
  • Card image cap 12 Sep2022
    වාර විභාගය

    2022 වසරේ පළමු වාර විභාගය 2022 .09.13 වන දින ආරම්භ වේ.එය පාසලේ  6 -9 ශ්‍රේණි .10-11 ශ්‍රේණී මෙන්ම 12-13 ශ්‍රේණි සඳහාත්  ලබා දී ඇති කාලසටහන් වලට  අනුව  පවත්වනු ලැබේ.