පාසලේ දැක්ම
දැනුමෙන් හා හැගුමෙන් පිරි විශ්ව පුරවැසියකු බිහි කිරීම.
පාසලේ මෙහෙවර
ආයතනික හා සියලු ප්රජා දායකත්වයෙන් නිසි මග පෙන්වීම් වලට අනුව පාසල සතු සියලු සම්පත් ප්රයෝජනයට ගනිමින් හා සිසු විභවතා ඔප්නැංවීම තුලින් රටෙහි කාලීන අවශ්යතා වලට අනුගත විය හැකි පුරවැසියෙකු බිහි කිරීම සඳහා සම අධ්යාපන අවස්ථා සැලසීම.