~පාසල් ගීතය~
සිරි සැරි්‍යුත් මහ විදුහල්මාතා
වොරැදේ වොරැදේ වොරැදේවා
දීපේ දස දෙස කිත් ගොස පතුරා
වොරැදේ වොරැදේ වොරැදේවා
අපි වෙමු ඔබගේ සිසුදරුවෝ
නිඡබිම රැකුමට සුරවිරුවෝ
නිදහස් නිවහහල් දෑ අභිමානෙන්
පෙරටම යමු අපි ඔබෙ නාමෙන්
ඉඳුනිල් මතුවන සබරගමුව බද
ඉඹුල්පේ පියසෙහි දිනු මෑණී
සුරකිමු සුරකිමු දිය දද නන්වා
හෙළ තෙරුවන් නාමෙන් සැමදා