අප පාසලේ ද්විත්‍රීක අංශය 6-13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර
- 6 -9 පහත සඳහන් විෂයධාරා යටතේ අධ්‍යයන කටයුතු සිදුකරයි.
| 6- 9 විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ඉංග්‍රීසි | ඉතිහාසය | ප්‍රායෝගික තාක්ෂණ කුසලතා |
| ගණීතය | විද්‍යාව | දෙමළ | ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය |
| කිස්තු ධර්මය | බුද්ධ ධර්මය/ | භූගෝල විද්‍යාව | තොරතුරු හා සංනිවේදන තාක්ෂණය |
| චිත්‍ර | නැටුම් | සංගීතය | |
- 10 -11 ශ්‍රේණි සඳහා පහත විෂයමාලා ක්‍රියාත්මක වේ.
| 10 - 11 විෂයධාරාව | |||
| ප්‍රධාන විෂයයන් | පළමු ඛාණ්ඩයේ විෂයයන් | දෙවන ඛාණ්ඩයේ විෂයයන් | තෙවන ඛාණ්ඩයේ විෂයයන් |
| සිංහල භාෂාව හා සාහිත් | ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය | චිත්‍ර | සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය |
| ගණීතය | භූගෝල විද්‍යාව | පෙරදිග සංගීතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ |
| ඉංග්‍රීසි | ව්‍යවසායකත්ව අධ්‍යයනය | නැටුම් | කෘෂී හා ආහාර තාක්ෂණය |
| විද්‍යාව | ව්‍යාපාර ගිණුම්කරණ අධ්‍යයනය | සිංහල සාහිත්‍ය හා රසාස්වාදය | ශිල්ප කලා |
| ඉතිහාසය | ගෘහ ආර්ථික විද්‍යාව | ||
| බුද්ධ ධර්මය/කිස්තු ධර්මය | |||
- 12 -13 ශ්‍රේණි සඳහා පහත විෂයමාලා ක්‍රියාත්මක වේ.
| කලා විෂයධාරාව | ||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
| බෞද්ධ ශිෂ්ටාචාරය | ඉංග්‍රීසි | සාමාන්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
| ඉංග්‍රීසි | සාමාන්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ||