• (+94) 0452288892
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sri Sariputhra M.V.

ර/ බල/ ශ්‍රී ශාරිපුත්‍ර මහා විද්‍යාලය

බලංගොඩ කලාපය

  • Register
  • Login
Sri Sariputhra M.V.

ර/ බල/ ශ්‍රී ශාරිපුත්‍ර මහා විද්‍යාලය

බලංගොඩ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • school map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • login

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

ර/බල/ඉඹු/ශ්‍රී ශාරිපුත්‍ර මහා විද්‍යලය

 

සබරගමු පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙ බලන්ගොඩ අධ්‍යාපන කලපයේ   ඉඹුල්පේ කොඨාසයට අයත් ර/බල/ඉඹු/ශ්‍රී ශාරිපුත්‍ර මහා විද්‍යලය සබරගමු පුරවරයේ පිහිටි වසර ........... පමණ දිග ඉතුහාසයක් ඇති ඓතිහාසික පාසලක් .එදා තුල යහගුන සපිරි උගත් පුරවැසියන් පිරිසක් සමාජයට දායාද කරමින් සුවහසක් දුවා දරුවන්ගේ නැණපහන් දල්වන අප විදුබිම අධ්‍යාපනය,ක්‍රීඩා,භාෂා සාහිත්‍ය,සෞන්දර්‍ය,තාක්ෂනික,පරිගනණක යන අංශ වල සුවුශේශී ජයග්‍රහනයක් කරා ලගා වන දිනෙන් දින දියුණුවට පත් වන දීප්තිමත් පාසලකි.අප විදුබිම දිනෙන් දින දියුණු වේවායි! මම ප්‍රාර්ථනා කරමි.වත්මන් අධ්‍යාපන මාවතේ අවකාශය ලබා ගනිමින් ඉදිරියට ගමන් කරන අප පාසලේ සිසු දැරියන්ට අවැසි අධ්‍යාපන අවශ්‍යතා සපුරා දෙන තෝතැන්නක් බවට පත්ව ඇති අප පාසල සතු මානව හා භෞතික සම්පත් සමුදාය නිසාය.අක්කර 8 පමන වූ භූමි පරිසරයක් පාසල සතුවන බැවින් අනාගතයේ ප්‍රදේශයේ අංග සම්පූර්ණ බිමක් බවට පත්කිරීමට මෙම භූමි සම්පත මහගු පිටුවහලක් වනු  ඇත.මේවන විටත් නවලෝකයේ අධ්‍යාපන අවශ්‍යතා සොයාගෙන ප්‍රදේශයේ දරුවන්ට පාසල කරා ඒකරාශී වී ඇති ,මානව සම්පතක් වන ගුරුභවතුන්.......ක් ගෙන් පමණ සැදුම්ලත් ගුරුමණ්ඩලය වාණිජ උසස්පෙළ විශය ධාරාවන් පන්තිකාමරයේ විශේෂ කරුණකි.එමෙන්ම පාසල සතු භෞතික සම්පත් ප්‍රමාණය දරුවන්ගේ අධ්‍යාපන කාර්යයට බෙහෙවින් ඉහල වෙයි

 

 

 

 

 

 

Sri Sariputhra M.V.

ර/ බල/ ශ්‍රී ශාරිපුත්‍ර මහා විද්‍යාලය

බලංගොඩ කලාපය

Usefull Links

Contact us

  • ලිපිනය Shariputhra maha viddyalaya imbulpe,balangoda
  • දුරකථන(+94) 452288892
  • ෆැක්ස්(+94) 

Supported By

© 2026 Sri Sariputhra M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk