![]() |
![]() |
![]() |
- 1953.10.22 වන දින ග්‍රාම සංවර්ධන සමිතිය මගින් පාසලට නව ගොඩනැගිල්ලක් තනා පරිත්‍යාග කරන ලදි මේ අනුව පාසලේ ස්ථිර ගොඩනැගිලි සංඛ්‍යාව 3 ක් දක්වා වර්ධනය වී ඇත.
- 1954 දී පාසලට යාබද ඉඩම පාලට පවරා දී ඇත.ඒ අනු පාසල් භූමියේ වපසරිය අක්කර 2ක් දක්වා වර්ධනය විය.
- පාසලට පාසලට අඩු පාඩුවක්ව පැවති බුද්ධ මන්දිරය 1961.01.22 වන දින එම්.බී. ප්‍රනාන්දු මහාතා තනා පරිත්‍යාග කර න ලදි.

