Home page slidre

234.png
IMG-20220901-WA0097.jpg
IMG-20220901-WA0220.jpg
previous arrow
next arrow

 

                                                                                     

පාසලේ දැක්ම

 

දැනුමනේ හා හැගුමනේ පිරි විශ්ව පුරවැසියෙකු බිහි කිරීම

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

  

සබරගමු පුරවර රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ අධ්‍යාපන කලාපයට අයත් ර/ ඉඹුල්පේ  ශ්‍රී ශාරිපුත්‍ර මහා විද්‍යාලය කොලඹ-බදුල්ල (A4) මාර්ගයට යාබදව මුහුනණලා සමණළ වැව් ඉස්මත්තේ වැව් සිසිලස් පහස ලබමින් හාගල දෙතනගල කදු පන්ති දර්ශනයෙන් අලංකාරව  උග්ගල් අලුත්නුවර කද සුරිදු දෙවනට සමිපයේ පිහිටි අවුරුදු  ... පමණ ඉපරණි ඓතිහසික පාසලකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික , ද්විතියික හා තෘතීක අංශ තුනක් යටතේ ක්‍රියාත්මක වේ.  විශේෂ අධ්‍යාපන ඒකකයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ.  අප පාසල වෙත අකුරු කරන්නට පැමිණෙන සෑම දුවා දරුවකෙුටම කරුණා දයා ගුණ සපිරි සුරක්ෂිත හා ගුණාත්මකව ලබා දීම අපගේ ඒකායන බලාපොරොත්තුවකි. අප විදුබිම දිනෙන් දින දියුණු වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.

 

Read More

 

                                                                                           

පාසලේ මෙහෙවර

ආයතනික හා සියලු ප්‍රජා දායකත්වයෙන් නිසි මග පෙන්වීම් වලට අනුව පාසල සතු සම්පත් ප්‍රයෝජනයට ගනිමින් හා සිසු විභවතා ඔප්නැංවීම තුලින් රටෙහි කාලීන අවශ්‍යතා  වලට අනුගත විය හැකි පුරවැසියෙකු බිහි කිරීම සදහා සම අධ්‍යාපන අවස්ථා සැලසීම

Location