සිංහල සාහිත්‍ය සමිතිය

පාසලේ සියලුම ‌පංති වල සිසුන්ට  සිංහල සාහිත්‍යය සමිතිය සෑම වර්ෂයකම  සමිති වාර 3 ක්  පමණ පවත්වනු ලබයි.  සාහිත්‍ය තරගාවලි සංවිධානය කර සිසු දක්ෂතා ඔප් නැංවීම අරමුණ්‍යි.

පාසලේ බිතිති පුවත්පත සාහිත්‍ය සමිතියේ වැඩසටහනකි.

සභාපති

  • ඩී.ඒ. මධුෂානී ජයතිලක

උප සභාපති

  • ඒච්.ඒ්. තරුෂා ලක්ෂි

උප ලේකම්

  • කේ.බී. නදීෂා දිල්රුෂි

භාණ්ඩාගාරික

  • ඩබ්.වී.නිලුෂි මධුෂිකා