අප පාසලේ 6 -13 ශ්‍රේණිවල සිසුන්ගේ සහාභාගිත්වයෙන් තොරතුරු තාක්ෂණ සමාජය පවත්වාගෙන යනු ලැබේ.මෙම සමාජයේ සිසු දරු දැරියන් අපට අවශ්‍ය වන නමුත් පාසලේ හිග වු පරිගණක උපාංග මිලදී ගැනීම සඳහා නොයෙක් ක්‍රම මගින් මුදල් උපයා ගනිමින් පාසලට අවශ්‍ය වු යතුරු පුවරුවක් head phone set එකක් ආදි උපකරණ මිලදී ගෙන පාසලේ පරිගණක ඒකකය සඳහා පරිත්‍යාල කරන ලදි. තවද පාසලේ මාධ්‍ය ඒකකයේ කටයුතු වලට සහාය වීම ආදී පාසලේ සියලු තාක්ෂණික කටයුතු වලදී විශාල කාර්යයක් ඉටු කරනු ලැබේ
Teachers in Charge:
Mrs. A.H.S. Priyadharshani
Mrs Udeshika
Management Board :
Amalee Renuka
Shehan Induwara
Sadew Niwanka
Sathika Hansana
Pasindu Madhushan
Rashmika Prageeth
Sadun De SilwaSathika
Janith
Supun
